ක්‍රීඩා

ශ්‍රී ලංකාව සමඟ තරඟයේ කාසියේ වාසිය දකුණූ අප්‍රිකාවට

2019 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ 35 වැනි තරඟය ලෙස අද (28) චෙස්ටර්හිදී පැවැත්විමට නියමීත ශ්‍රී ලංකාව සහ දකුණූ අප්‍රිකාව අතර තරඟයේ කාසියේ වාසිය දිනා ගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත් විය.

ඒ අනුව පළමුව පන්දුවට පහර දීමට දකුණු අප්‍රිකා කණ්ඩායම තීරණය කළේය.

Related posts

එංගලන්තයට නොසිතූ පරාජයක්

Mohamed Dilsad

LPL තරඟාවලියෙන් පාකිස්තානුවන් තිදෙනෙක් ඉවත් වෙයි

Mohamed Dilsad

ලසිත් යළි ක්‍රීඩා පිටියට

Mohamed Dilsad

Leave a Comment