ප්‍රමුඛ පුවත 1

කසල තේ කිලෝ දහතුන්සහසකට අධික තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

(UTV| කොළඹ) – ලොරි දෙකකින් ප්‍රවාහනය කරමින් සිටියදී කසල තේ කිලෝ 13,350 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු කෑගල්ල ගලිගමුව නගරයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් අද කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරිීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බරපතල ගණයේ පැමිණිලි දෙකක් ගැන ජනාධිපති කොමිසමන් විමර්ශනය.

Mohamed Dilsad

අප්‍රේල් මාසයේ ජාතික මදුරු මර්දන සතියක්

Mohamed Dilsad

වෘත්තීය ක්‍රියාමාර්ගයේ නියුතු රේගු සේවකයින් සාකච්ඡාවකට සූදානම්…

Mohamed Dilsad

Leave a Comment