ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකා යුධ හමුදාවේ නිළධාරින් පිරිසක් සාම සාධක මෙහෙයුම් සඳහා දකුණු සුඩානයට

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා යුධ හමුදාවේ නිළධාරින් 61 ක් සාම සාධක හමුදා මෙහෙයුම් රාජකාරි සඳහා දකුණු සුඩානය බලා පිටත්ව ගොස් තිබේ.

ඒ යුධ හමුදාවේ වෛද්‍ය බලකායේ නිලධාරීන් 10 දෙනෙකු සහ සෙසු නිලයන් 50 දෙනෙකු පිරිසක් වේ.

මොවුන් දකුණු සුඩානයේ වසරක කාල සීමාවක් රාජකාරියේ නිරතවීමට නියමිතව ඇති අතර දකුණු සුඩානය බලා පිටත්ව ගිය 6 වන සාමසාධක හමුදා ඛණ්ඩය මෙයයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හෙට (03) සිට නිරිතදිග මෝසම ස්ථාපිත වෙයි

Mohamed Dilsad

පාර්ලිමේන්තු මැතිවරණයට අඳාල ගැසට් පත්‍රය නිකුත් කෙරේ

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ රෝගී ආරක්ෂිත සේවාව විධිමත් බව සුව ඇමැති ලොවට කියයි

Mohamed Dilsad

Leave a Comment