ප්‍රමුඛ පුවත 1

දිවයින පුරා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක්

(UTV| කොළඹ) – ජුලි මස 05 වැනිදා සිට මාසයක කාලයක් සමස්ත දිවයින පුරා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් ආරම්භ ක්‍රියාත්මක කිරීමට පොලිසිය පියවර ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නුවරඑළියට මල් තුහින

Mohamed Dilsad

තොන්ඩමන් පොහොට්ටුවට සහාය දීමට තීරණය කරයි

Mohamed Dilsad

සාකච්ඡා අසාර්ථකයි, අනධ්‍යන සේවක වර්ජනය තවදුරටත්

Mohamed Dilsad

Leave a Comment