ප්‍රමුඛ පුවත 1

මීගමුවේ ප්‍රදේශ කිහිපයකට ජලය අත්හිටුවයි.

(UTV| කොළඹ) – බම්බුකුලිය ජල පවිත්‍රාගාරයේ හදිසි බිඳ වැටීමක් හේතුවෙන් මීගමුව ඇතුළු ප්‍රදේශ රැසකට අද (03) රාත්‍රී 12.00 දක්වා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව ජල සැපයුම අත්හිටුවා ඇත්තේ මීගමුව මහ නගර සභා බල ප්‍රදේශය, කොච්චිකඩේ, දූව, පිටිපන, බාසියාවත්ත, දුන්ගල්පිටිය, පමුණුගම, කටාන, කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපය, කටුනායක ගුවන්තොටුපොළ සහ කටුනායක ගුවන් හමුදා කඳවුර ප්‍රදේශවලටයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අනවසරයෙන් ප්‍රංශයට ගොස් සිටින ශ්‍රී ලාංකිකයින් යළි ගෙන්වා ගැනීමට පියවර

Mohamed Dilsad

ඡන්ද පෙට්ටි හා නිලධාරීන් ප්‍රවාහනය අද

Mohamed Dilsad

ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 30 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment