ප්‍රමුඛ පුවත 1

ඇවන්ගාඩ් සභාපති ඇතුළු 08 දෙනා අත්අඩංගුවට ගන්නැයි නීතිපතිගෙන් දැනුම්දීමක්.

(UTV| කොළඹ) – ඇවන්ට්ගාර්ඩ් සිදුවීමට අදාළව සැකකරුවන් ලෙස නම් කර සිටින එම සමාගමේ සභාපති, නිශ්ශංක සේනාධිපති ඇතුළු 08 දෙනෙකු වහාම අත්අඩංගුවට ගන්නැයි නීතිපති දප්පුල ද ලිවේරා මහතා වැඩ බලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට දැනුම් දී තිබේ.

පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යමින් රජයට මූල්‍යමය පාඩුවක් සිදුකිරීමට එරෙහිව මොවුන්ට එරෙහි චෝදනා එල්ල වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දිවයිනේ බොහෝ ප්‍රදේශවල තද වැසි.

Mohamed Dilsad

පාර්ලිමේන්තුව කල් තැබීමට තීරණයක්

Mohamed Dilsad

ජනපතිගේ මානසික වෛද්‍ය වාර්තාවක් ඉල්ලා පෙත්සමක්

Mohamed Dilsad

Leave a Comment