ප්‍රමුඛ පුවත 1

මර්වින් සිල්වා නව පක්ෂයක් ඇරඹීමට සුදානම්

(උදයම්,කොළඹ)  –  හිටපු අමාත්‍යවරයෙකු වන මර්වින් සිල්වා මහතා නව දේශපාලන පක්ෂයක් පිහිටුවීමට සුදානම් වෙයි.

මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් ඊයේ(26) කොළඹ දී පැවැත්විණ.

මෙහිදී මර්වින් සිල්වා මහතා කියා සිටියේ තරුණයින් වෙනුවෙන් ඉදිරියේදී නව දේශපාලන පක්ෂයක් ආරම්භ කරන බවය.

යුගයේ අවශ්‍යතාවය මත මෙලෙස නව දේශපාලන පක්ෂයක් ආරම්භ කරන බව ඒ මහතා කියා සිටියේය.විශේෂයෙන් අල්ලසට, දූෂණයට හෝ වරප්‍රසාදවලට එම පක්ෂය තුළ ඉඩක් නොමැති බවද හිටපු අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

Related posts

ලුතිනන් කර්නල් චන්දන ප්‍රසාද් යළි රිමාන්ඩ්

Mohamed Dilsad

නිරිත දිග මෝසම සක්‍රීය වෙයි.යළිත් වැසි

Mohamed Dilsad

අද (15) දිනයෙත් වැසි වැටෙයි

Mohamed Dilsad

Leave a Comment