ප්‍රමුඛ පුවත 1

දුම්රිය එන්ජින් රියදුරන් වර්ජනය අත්හිටුයි

(උදයම්,කොළඹ)   – අද මධ්‍යම රාත්‍රියේ දියත් කිරීමට සැළසුම් කර තිබු සංකේත දුම්රිය එන්ජින් රියදුරන් වර්ජනය අත්හිටුවයි.

ප්‍රවාහන අමාත්‍යංශයේ අද පෙරවරුවේ දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ නියෝජිතයින් අතර පවතී සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබේ.ප්‍රවාහන අමාත්‍යවරයාද මෙම සාකච්ඡාවට සහභාගී වේ තිබේ.

එහිදී අමාත්‍යවරයා සමග එළඹුණු එකඟතා මත මෙම වර්ජනය අත්හිටවූ බවයි දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය පැවසීය.

Related posts

ඇඟිලි සළකුණු යන්ත්‍රය ඉවත් නොකරයි නම් දිවයින පුරා හෙද වර්ජනයක්

Mohamed Dilsad

රජරට සරසවියේ පීඨ කිහිපයක් වසා දමයි

Mohamed Dilsad

රටවල් කීපයකට නව තානාපතිවරුන් පත් කෙරේ.

Mohamed Dilsad

Leave a Comment