විදෙස්

ලිබියාවේ සරණාගතයන්ගේ හිමිකම් වෙනුවෙන් ක්‍රියාමාර්ගයක් ගත යුතුයි – ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ

(UTV| ප්‍රංශය) – පසුගියදා ලිබියාවට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් මිය ගිය තැනැත්තන් සිහි කරමින් පැවති දේව මෙහෙයකදී යලි මෙවැනි සිදුවීම් සරණාගතයන්ට සිදු නොවීමට වග බල ගැනීම සඳහා ඔවුන්ගේ හිමිකම් වෙනුවෙන් ජනතාව කිසියම් ක්‍රියාමාර්ගයක් ගත යුතු බව ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පවසයි.

ලිබියාවේ ට්‍රිපොලි හි අප්‍රිකානු සරණාගතයන් රැඳී සිටි කඳවුරකට පසුගියදා එල්ල වූ ප්‍රහාරයෙන් 40කට අධික ප්‍රමාණයක් මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එමෙන්ම ඇෆ්ගනිස්ථානය, මාලි, නයිජීරියාව ආදී රටවල සරණාගතයන්ටද අත්ව ඇති ඉරණම පෙන්වා දුන් එතුමා අන්තර්ජාතික ප්‍රජාව මෙවැනි ක්‍රියාවන් හමුවේ නිහඬ පිළිවෙතක් අනුගමනය නොකළ යුතු බව සඳහන් කාලයේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසකට සෞදිය ගුවන් ගමන් අත්හිටුවයි

Mohamed Dilsad

උතුරු කොරියාවට ඇමෙරිකාවෙන් යහපත් ප්‍රතිචාරයක්

Mohamed Dilsad

සර්බියාව රුසියාව සමඟ නව ගිවිසුමකට එළඹෙයි

Mohamed Dilsad

Leave a Comment