ප්‍රමුඛ පුවත 1

පාසල්වල සිංහල හා දෙමළ භාෂා දෙකෙන්ම ඉගැන්වීම සදහා ගුරු පුහුණුවක්.

(UTV| කොළඹ) – පාසල්වල සිංහල හා දෙමළ භාෂා ඉගැන්වීම සදහා එම භාෂා දෙකේම ප්‍රවීණත්වය ඇති ගුරුවරුන් 1300 ක් පුහුණු කිරීම මේ දිනවල සිදු කෙරෙන බව ජාතික අධ්‍යාපන හා පුහුණු ආයතනයේ සභාපති ආචාර්ය ටී.එම්.ටී.බී. තෙන්නකෝන් මහතා ගුවන් විදුලි වැඩසටහනකට එක්වෙමින් පැවසීය.

ඉදිරියේ දී තවත් ගුරුවරුන් දහසක් ඒ සදහා පුහුණු කිරීමට නියමිත බවත් , 06 වැනි ශ්‍රේණියේ සිට 09 වැනි ශ්‍රේණිය දක්වා සිංහල හා දෙමළ භාෂා දෙකම ඉගැනීම අනිවාර්යය කර ඇතත් එම භාෂා ඉගැන්වීම සදහා පුහුණු ගුරුවරුන් නොමැති වීම අඩුවක් පවත් තෙන්නකෝන් මහතා වැඩිදුරටත් පැවසුවේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනපති ඉන්දීය විදේශ කටයුතු ඇමති හමුවෙයි

Mohamed Dilsad

කටුකුරුන්ද බෝට්ටු අනතුරින් මියගිය අයෙකුට ලක්ෂයක වන්දි මුදලක්

Mohamed Dilsad

නාලක සිල්වාගේ පෙත්සම මහාධිකරණයෙන් ඉවතට..

Mohamed Dilsad

Leave a Comment