ප්‍රමුඛ පුවත 1

ජවිපෙ විශ්වාස භංගය අද විවාදයට

(UTV| කොළඹ) – පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ අග්‍රාමාත්‍යවරයා ඇතුලූ ආණ්ඩුවට එරෙහිව කරුණු 12 කින් සමන්විතව ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනේ.

අද පාර්ලිමේන්තුව පෙරවරු 10.30 ට රැස්වන අතර, වාචික ප්‍රශ්න ඇසීමේ වාරයෙන් අනතුරුව විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට නියමිතය.

ජනතා විමුක්ති පෙරමුණ පෙන්වා දෙන්නේ පාස්කු ඉරිදා සිදුවූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාර හේතුවෙන් 250 කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වීමත්, තවත් 500 කට ආසන්න පිරිසක් තුවාල ලැබීම මෙන්ම ඒ හේතුවෙන් වූ දේපළ හානිය සම්බන්ධයෙන් ආණ්ඩුවට නිල වශයෙන් තොරතුරු ලැබී තිබියදී සාපරාධී නොසැළකිල්ලෙන් කටයුතු කිරීම හේතුවෙන් අග්‍රාමාත්‍යවරයා ඇතුලූ ආණ්ඩුව සම්බන්ධයෙන් විශ්වාසයක් නොපවතින බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

සීනිවල ආනයනික පිරිවැය තවදුරටත් අඩුවෙයි

Mohamed Dilsad

2020 මුල් මාස 04 සදහා අතුරු සම්මත ගිණුමකට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය

Mohamed Dilsad

දුම්රිය වැඩ වර්ජනයකට සැලසුම්

Mohamed Dilsad

Leave a Comment