ප්‍රමුඛ පුවත 1

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල් ගතව සිටි තරුණියක් ජිවිතක්ෂයට

(UTV| කොළඹ) – පාස්කු ඉරිදා මඩකලපුව, සියොන් දේවස්ථානයේ පිපිරීමෙන් තුවාල ලබා රෝහල් ගතව සිටි 22 හැවිරිදි තරුණියක් අද ( 11) ජිවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.

පිපිරීමෙන් තුවාල ලැබූ ඇය ප්‍රථමයෙන් මඩකලපුව රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා රාගම රෝහලට ඇතුළත් කර තිබුණි.

මඩකලපුව ප්‍රදේශයේම පදිංචි උමා සංකරී නැමැති මෙම තරුණිය ප්‍රහාරයට පසු දින 80 ක් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිට ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තවත් ඉන්ධන පිරවුම් හලක මුදල් කොල්ලකයි

Mohamed Dilsad

අපද්‍රව්‍ය කන්ටේනර් රිට් පෙත්සම යළි සළකා බැලීම අද

Mohamed Dilsad

අන්තරේ විරෝධතාවක්.මාර්ග කිහිපයක රථවාහන තදබදයක්

Mohamed Dilsad

Leave a Comment