ප්‍රමුඛ පුවත 1

වලදමා තිබු අත්බෝම්බ තොගයක් ගොඩ ගනී

(උදයම්,මුලතිව්) – මුලතිව් පුදුකුඩිඉරිප්පු නෙත්තලිආරු ප්‍රදේශයේ ඇළ මාර්ගයක තිබී අත්බෝම්බ සහ බෝම්බ ෆියුස් තොගයක් සොයා ගත් බව පොලිසිය පවසයි.

ඊයේ (27) කිලිනොච්චි ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයාට ලද තොරතුරක් මත සිදුකල සෝදිසි මෙහෙයුමක දී උරයක දමා තිබූ අත්බෝම්බ 14ක් සහ ෆියුස් 12ක් මෙලෙස සොයා ගෙන තිබේ.

එම බෝම්බ පොලිස් විශේෂ කාර්යය බලකා බෝම්බ නිශ්ක්‍රීය අංශය විසින් නිශ්ක්‍රීය කිරීමට පියවර ගෙන ඇත.

මේවා යුද සමයේදී එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් වලදමන්නට ඇති බවට සැක කරන බව පොලිසිය පවසයි.

Related posts

දැරිය, මව පැහැරගෙන යාමට උත්සහ කෙරු සැකකරුවන් අත්අඩංගුවට

Mohamed Dilsad

හෙට ඇදිරි නීතිය ඉවත් කෙරෙන ආකරය[RELEASE]

Mohamed Dilsad

විදෙස් යාත්‍රාවක තිබී මත්ද්‍රව්‍ය කිලෝ 60 ක් සමඟ පුද්ගලයින් 9ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment