ප්‍රමුඛ පුවත 1

මුස්ලිම් මන්ත්‍රීවරුන් ඇමති ධුර ලබා ගැනීම කල්යයි

(UTV| කොළඹ) – මුස්ලිම් මන්ත්‍රීවරුන් ඇමති ධුර ලබා ගැනීම දින  කීපයකින් කල්යන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසි මහතා පැවසීය.

බොහෝ විට ලබන සතියේදී ඔවුන් ඇමති ධුර ලබාගැනීමට ඉඩ තිබෙන බවද ඔහු පැවසීය.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් කිසිදු මුස්ලිම් මන්ත්‍රීවරයෙකු වැරදිකාරයෙකු වී නොමැති බැවින් ඔවුන්ට ඇමති ධුර භාර ගැනීමේදී ගැටලුවක් ඇති නොවන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

මුස්ලිම් මන්ත්‍රීවරුන් සියලු දෙනා එක්ව සාකච්ඡාවක් පැවැත්වූ බවත්, එහිදී ඇමති ධුර යළි භාර ගැනීමට තීරණය කළ බවත් මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇවන්ගාඩ් සභාපති ඇතුළු 08 දෙනා අත්අඩංගුවට ගන්නැයි නීතිපතිගෙන් දැනුම්දීමක්.

Mohamed Dilsad

IOC මිලත් පහළට

Mohamed Dilsad

කසල තොගය යලි භාරගැනීම සම්බන්ධයෙන් සුබවාදී ප්‍රතිචාරයක්

Mohamed Dilsad

Leave a Comment