ප්‍රමුඛ පුවත 1

බේකරි නිශ්පාදන මිල සංශෝධනය පිලිබඳ තීරණය අදයි

(UTV| කොළඹ) – තිරිගු පිටි මිල වැඩි වීමත් සමග බේකරි නිශ්පාදන මිල සංශෝධනය සම්බන්ධයෙන් අද (17) දිනයේදී තීරණයක් ගන්නා බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සදහන් කරයි.

තිරිගුපිටි කිලෝවක මිල රුපියල් 08 කින් ඉහල දැමීමට තිරිගු පිටි සමාගම් ඊයේ (16) තීරණය කරනු ලැබීය.

බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා කියා සිටියේ තම නිලධාරි මණ්ඩලය රැස් වී මිල සංශෝ්ධනය පිළිබද සාකච්ඡා කරන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අල්ලස්, වත්කම් බැරකම් සහ අල්ලස් කොමිෂන් සභා යන පනත් එක් කොට නව පනතක්

Mohamed Dilsad

මැතිවරණයක් තියෙන අවස්ථාවක ජාතිවාදීන් කුමන හෝ ක්‍රමයකින් තම අභිමථාර්ත ක්‍රියාත්මක කරන්න දේශපානඥයින්ට බොරු අවලාද නගනවා…(පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි)

Mohamed Dilsad

නේවි සම්පත් යළි රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

Leave a Comment