ප්‍රමුඛ පුවත 1

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ජලය කප්පාදුවක්

(UTV| කොළඹ) – ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ජුලි 19 වන දින පැය 9 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය කියා සිටියි.

මෙයට හේතුව අලූත්වැඩියා කටයුත්තක් බව එම මණ්ඩලය පවසයි.

ඒ අනුව, ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේ ජුලි (19) වනදා පෙරවරු 8 සිට පස්වරු 5 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන්නේ කැළණිය,වත්තල, බියගම, මහර, දොම්පේ, ජා-ඇල සහ ගම්පහ යන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට වන අතර වත්තල, පෑලියගොඩ, කටුනායක – සීදුව සහ ජාඇල නගර සභා බල ප්‍රදේශවලට ද මෙම කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ජුනි 01 වැනිදා සිට වර්ණ සංකේත ක්‍රමයක්…

Mohamed Dilsad

අයිස් මත්ද්‍රව්‍ය හා මත්පෙති සමඟ සිව් දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

එම්.කේ. මුන්ජිඩ් මහතා සමස්ත ලංකා මහජන කොංග්‍රසයට

Mohamed Dilsad

Leave a Comment