ප්‍රමුඛ පුවත 1

පොලිස් නිලධාරීන් 143 දෙනෙකුට ලක්ෂ 40ක ත්‍යාග මුදලක්

(UTV| කොළඹ) – අපරාධ මර්ධනයේදී රාජකාරිය නිසි ලෙස ඉටුකළ කැළණිය කොට්ඨාශයේ පොලිස් නිලධාරීන් 143 දෙනෙකුට සඳහා රුපියල් ලක්ෂ 40 කට වැඩි මුදලක් ත්‍යාග මුදල් ලෙස ප්‍රදානය කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ කැළණිය කොට්ඨාශයේ පොලිස් ස්ථාන, දිසා අපරාධ කොට්ඨාශය සහ පෑලියගොඩ අධිවේගී මුරපොලේ නිලධාරීන්ට මෙලෙස මුදල් ත්‍යාග ප්‍රදානය කෙරුණු බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පලාලි ගුවන් තොටුපළ සංවර්ධනයට කැබිනට් අනුමැතිය…

Mohamed Dilsad

මධ්‍යම ප්‍රාන්තිකයින්ට වතුර බිල, ලයිට් බිල, ගෑස් බිල සඳහා සහන [VIDEO]

Mohamed Dilsad

මන්ත්‍රී විමල් යළි රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment