ප්‍රමුඛ පුවත 1

ගිනිගත්හේන නාය යයි.අයෙකු අතුරුදන්(ඡායාරූප)

(UTV| කොළඹ) – ඊයේ රාත්‍රිය පුරා ඇදහැළුණු අධික වර්ෂාපතනය නිසා ගිනිගත්හේන නගරයේ වෙළඳසැල් 10 ක් මහවැලි ගඟ දෙසට නායගොස් තිබේ.

අද(19) අළුයම 2.00ට පමණ මෙම නාය යාම සිදු වි ඇති අතර එම වෙළඳසැලක සිටි එක් සේවකයෙක් අතුරුදහන් වි ඇති බව පොලීසිය පවසයි.

අතුරුදහන් වු සේවකයා සොයා යුධ හමුදාව සහ පොලිසිය මෙහෙයුමක් දියත් කර ඇති අතර තවදුරටත් මධ්‍යම කදුකරයට අයහපත් කාලගුණයක් පවතින බව වාර්තාවේ.

ගිනිගත්හේන පොලීසිය අසල ගිනිගත්හේන මහනුවර ප්‍රධාන මාර්ගයේ කොටසක් මෙලෙස නාය ගොස් ඇති බව වාර්තා වෙයි.

ප්‍රධාන මාර්ගයේ කොටසක්ද නායයාමේ අවධානමක් පවතින නිසා පොලිසිය ඉදිරිපිට සිට ගිනිගත්හේන බස් නැවතුම්පොල දක්වා මහනුවර මාර්ගය සම්පුර්ණයෙන්ම වසා දමා ඇති බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මාධ්‍ය ඔස්සේ ගෙනගිය අසත්‍ය පුවතක් ගැන ඉඳුනිල්ගෙන් ප්‍රකාශයක් [VIDEO]

Mohamed Dilsad

ත්‍රිරෝද රථ අනතුරින් තිදෙනෙකු මරුට

Mohamed Dilsad

නිදහස් පොදුජන සන්ධානයේ තනතුරු බෙදීමේ තීරණය සඳුදා

Mohamed Dilsad

Leave a Comment