ප්‍රමුඛ පුවත 1

පස්වරුවේ කැබිනට් රැස්වීමක්

(UTV| කොළඹ) – ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පස්වරුවේ කැබිනට් රැස්වීමක් පැවැත්වීමට නියමිත බව වාර්තාවේ.

පසුගිය අඟහරුවාදා දින කැබිනට් රැස්වීම නොපැවැත්වූ බැවින් ඒ වෙනුවට අද දින කැබිනට් රැස්වීම පැවැත්වෙන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව අද සවස 6.00ට කැබිනට් රැස්වීම ආරම්භ වේ.

මීට අමතරව දිවයිනේ ප්‍රදේශ කිහිපයකට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ජා කෙරෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජාතිවාදී අන්තවාදී දේශපාලඥයින් වහා ඉවත් විය යුතුයි [VIDEO]

Mohamed Dilsad

බාලවයස්කරුවෙකු පැදවූ මෝටර් රථයට දරුවන් දෙදෙනෙකු බිලි වෙයි

Mohamed Dilsad

සීමාසහිත ලක් පොහොර සමාගමට හා මිල්කෝ සමාගමට සභාපතිවරු

Mohamed Dilsad

Leave a Comment