ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

සංචාරකයින්ගේ පැමිණීමේ වර්ධනයක්

(UTV| කොළඹ) – මෙරටට සංචාරකයින්ගේ පැමිණීම දස ලක්ෂය ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

ඒ මේ වසරේ ගතවූ මාස 06ක කාලය තුළය.

එය පසුගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව සියයට 13.4ක අඩුවීමකි.

2018 වසරේ පළමු මාස 06 තුළ 11,64,647ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇත.

මේ වසරේ එම කාලය තුල පැමිණ ඇත්තේ දස ලක්‍ෂ අටදහස් හාරසිය හතලිස් නවයක පිරිසකි.

පසුගියදා සිදුවූ ප්‍රහාරයත් සමඟ මෙයද හොඳ තත්ත්වයක් බවත් ශ්‍රීලංකා සංචාරක අධිකාරිය පෙන්වා දෙයි.

අප්‍රේල් මාසයේදී පැමිණි එක් ලක්ෂ 66,975 ක පිරිස මැයි මාසය වන විට 37,802ක් දක්වා පහත බැස තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ජාතිවාදයෙන්, ආගම්වාදයෙන් තොරව ජීවත් වෙන්න සජිත්ට සහය දෙන්න – ඇමති රිෂාඩ්

Mohamed Dilsad

කොරෝනා යැයි සැක සහිත තවත් සංචාරකයින් 4ක් IDH රෝහලට

Mohamed Dilsad

ජනතාව ඉදිරියේදී තමන් නිවැරදි බවට තීරණය කරයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment