ප්‍රමුඛ පුවත 1

විමල් වීරවංශ මන්ත්‍රීවරයා කොළඹ ජාතික රෝහලට

(උදයම්,කොළඹ)  – බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යවා තිබේ.

දින කීපයක සිටි නිරාහාරව සිටිමින් මන්ත්‍රීවරයා විසින් ගෙන යන උපවාසය නිසා ඔහුගේ සෞඛ්‍ය තත්වය අයහපත් වීම ඇති බව ජාතික නිදහස් පෙරමුණේ ප්‍රකාශකයෙකු පැවසීය.

ඒ අනුව මන්ත්‍රීවරයා ජාතික රෝහලේ 45 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටී.

විමල් විරවංශ මන්ත්‍රීවරයා විසින් තමාට ඇප ලබා නොදීමට විරෝධය පල කරමින් පසුගිය 22 වනදා වැලිකඩ බන්ධනාගාරය තුලදී  මෙම උපවාසය ආරම්භ කරනු ලැබුවා.

Related posts

ශෂී වෙල්ගම යළි රිමාන්ඩ් භාරයට

Mohamed Dilsad

වාහන අලෙවිය සියයට 75කින් පහතට

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ විශාලතම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය ළගදීම.

Mohamed Dilsad

Leave a Comment