ප්‍රමුඛ පුවත 1

තැපැල් සේවකයින් හෙට මැදියම් රැයේ ලෙඩ වෙයි

(UTV| කොළඹ) – සිය ඉල්ලීම් වලට මෙතෙක් ප්‍රතිචාර නොලැබීම හේතුවෙන් තැපැල් සේවකයින් ලෙඩ නිවාඩු දැමීමට සුදානම් වේ.

ඒ අනුව හෙට මධ්‍යම රාත්‍රියේ සිට පැය 24ක් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයක නියැලෙන බව තැපැල් වෘත්තිය සමිති පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දුම්රිය අත්‍යාවශ්‍ය සේවාවක් කෙරෙන අතිවිශේෂ ගැසට් නිවේදනය පිටවෙයි

Mohamed Dilsad

ඌවට -මෛත්‍රී,මධ්‍යමට-කීර්ති, දකුණට- හේමාල්, පත් කෙරේ

Mohamed Dilsad

බීමතින් රිය පැදවූ 284 ක් පොලිසියට

Mohamed Dilsad

Leave a Comment