ප්‍රමුඛ පුවත 1

දිස්ත්‍රික්ක කිහිපයකට නිකුත්කළ නායයෑම් අනතුරු ඇඟවීම තවදුරටත්

(UTV| කොළඹ) – අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට නිකුත්කර ඇති නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි.

විශේෂයෙන් මහනුවර, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහා ඊයේ (19) පස්වරුවේ සිට නායයෑමේ අනතුරු ඇඟවිමේ නිවේදන නිකුත් කර තිබුණි.

ඒ අනතුරු ඇඟවීම තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය දැනුම් දෙයි.

මේ වන විට පැවති අපදා තත්වය හේතුවෙන් පුද්ගල මරණ 8ක් වාර්තා වී තිබේ. අතුරුදන් වූ ගණන 4කි.

මීට අමතරව පවුල් 1 ලක්‍ෂ 63 දහස් 735කට අයත් පුද්ගලයෝ 5 ලක්‍ෂ 82දහස් 254ක් පීඩාවට පත්ව සිටිති.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දුම්රිය වර්ජනය අවසන්(UPDATE)

Mohamed Dilsad

යාන් ඔයෙන් යළිත් ගිනි අවි මතු වෙයි

Mohamed Dilsad

මදුෂ් ඩුබායි වලින් පිටුවහල් කරන්නේද නැද්ද? තීරණය අද

Mohamed Dilsad

Leave a Comment