(උදයම්,පේරු) – බොයිං 737 වර්ගයේ මගී ප්රවාහන ගුවන් යානය පේරු හි Francisco Carle ගුවන්තොටුපොලේ ධාවන පඨයේදී මගීන් සමඟ අනතුරකට ලක්වන අයුරු දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලය වෙත නිකුත් කරයි.
මෙහි දැක්වෙන්නේ ධාවන පඨයෙන් ඉවතට ගමන්කළ ගුවන්යානය ගිනිගැනීමට ලක්වන අයුරුය.
අනතුර සිදුවන විට ගුවන් යානයේ මගීන් 141 දෙනෙකු සිට ඇති අතර ඔවුන්ගේ ජීවිතවලට කිසිදු හානියක් සිදු නොවීමද විශේෂත්වයකි.
[ot-video][/ot-video]