විදෙස්

ට්‍රම්ප්ගේ සංචාරක තහනමට තවත් වාරණයක්

(උදයම්,ඇමෙරිකාව)  – ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සංක්‍රමණික තහනම දින නියමයක් නොමැතිව අත්හිටුවන ලෙස ඇමෙරිකාවේ හවායි අධිකරණයක් නියෝග කරයි.

විශේෂයෙන් මෙම තහනම නිසා රටේ සංචාරක කර්මාන්තයට තර්ජන එල්ල වන බවත්, විදේශීය සිසුන් හා කම්කරුවන් බඳවා ගැනීමට බාධා එල්ලවන බවත් අධිකරණය පෙන්වා දෙයි.

නමුත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ අරමුණින් මෙම තීරණය ගත් බවය.

Related posts

අමෙරිකානු රාජ්‍ය ලේකම්ගේ චීන සංචාරය අවලංගු කරයි

Mohamed Dilsad

සීනි අධික පැණි බීම පානය පිළිකාවට හේතුවක්

Mohamed Dilsad

රුසියානු ජනාධිපතිවරයා සමඟ සහයෝගයෙන් වැඩ කරන බවට ඇමෙරිකානු ජනපතිගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

Leave a Comment