ක්‍රීඩා

හෙට අවසන් එක්දින තරඟය තීරණාත්මකයි

(උදයම්,කොළඹ)  –  හෙට පැවැත්වෙන අවසන් එක්දින තරඟ ජයග්‍රහණය දෙරටටම අතිශයින් වැදගත් වන බව ක්‍රීඩා විචාරකයූ පවසති.

තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයෙන් බංග්ලාදේශයට ජය හිමිවු අතර දෙවන තරගය වර්ෂාව හේතුවෙන් ජය පරාජයෙන් තොරව අත්හැර දැමුණි.

මේ නිසා හෙට තරඟය බංග්ලාදේශය ජයග්‍රණය කල හොත් ඔවුන්ට තරගාවලියේ ජයග්‍රහණය හිමිවන අතර ශ්‍රී ලංකාව ජයග්‍රහණය කලහොත් සම තත්වයෙන් තරගාවලිය අවසන්වේ.

කෙසේ වෙතත් තම කණ්ඩායම අවසන් තරගය ජයග්‍රහණය කිරීමට හැකි බවට දැඩි විශ්වාසයකින් පසුවන බවයි කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා පෙන්වා දෙන්නේ.

Related posts

ප්‍රවීන ක්‍රිකට් උපදේශකයන් දෙදෙනෙක්ට අයි.සී.සී ‌යෙන් ආරාධනාවක්

Mohamed Dilsad

ඉන්දියාවට ලකුණු 17 ක ජයක්-අවසන් මහා තරඟයට සුදුසුකම් ලබයි

Mohamed Dilsad

ඌව විස්සයි විස්ස ප‍්‍රිමියර් ලීග් තරඟයක් මවා පා මුදල් සෙවීමේ ජාවාරමක්[PHOTO]

Mohamed Dilsad

Leave a Comment