ප්‍රමුඛ පුවත 1

සරසවි අනධ්‍යයන සේවකයන් පිරිසක් අද සංකේත වැඩ වර්ජනයක

(UTV| කොළඹ) – වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුලු ඉල්ලීම් 11 ක් මුල්කර ගනිමින් සරසවි අනධ්‍යයන සේවකයන් පිරිසක් අද (30) සංකේත වැඩ වර්ජනයක නිරත වීමට නියමිතයි.

විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයන් සඳහන් කලේ මීට අදාළව බළධාරීන් සමග පැවති සාකච්ඡා කිහිපයක්ම පැවැත්වුවත්, ඊට අදාල විසඳුම් කිසිවක් නොලැබුණු බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජන සංහාර සතිය අද සිට ක්‍රියාත්මකයි

Mohamed Dilsad

කොළඹ කුණු ප්‍රවාහනයට කොමසාරිස් ආරක්‍ෂාව ඉල්ලයි

Mohamed Dilsad

රාජිතගේ පෙත්සමට දින නියම වේ

Mohamed Dilsad

Leave a Comment