ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

කොළඹ කොටස් වෙළඳපොළේ මිල දර්ශකය ඉහළට

(UTV| කොළඹ) – කොළඹ කොටස් වෙළඳපොළේ මිල දර්ශක මාස 7කින් ඊයේ (29) සියයට 2.08 කින් ඉහළම අගය සටහන් වෙයි.

එනම් එහි සමස්ත දර්ශකය ඒකක 122කින් ඉහළ ගොස් 5995ක් ලෙස සටහන් විය.

ප්‍රධාන සමාගම් 20 නියෝජනය කරන එස්. ඇන්ඞ් පී. ශ්‍රී ලංකා ටුවෙන්ටි දර්ශකය සියයට 5කට ආසන්න ප්‍රතිශතයකින් එනම් ඒකක 139කින් ඉහළ ගොස් තිබෙන අතර කොටස් වෙළදපොළේ ඊයේ දිනයේ මුළු පිරිවැටුම රුපියල් බිලියන 1.6ක්.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බැඳුම්කර චෝදනා සම්බන්ධ පරීක්ෂණ කඩිනම් කරන ලෙස ජනාධිපතිගෙන් උපදෙස්

Mohamed Dilsad

අයහපත් කාලගුණය නිසා දිස්ත්‍රික්ක 08 කට බලපෑම්[VIDEO]

Mohamed Dilsad

මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරයේ වෙනසක්

Mohamed Dilsad

Leave a Comment