ප්‍රමුඛ පුවත 1

ශිෂ්‍යත්ව විභාගය සඳහා උපකාරක පන්ති පැවැත්වීම අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම්

(UTV| කොළඹ) – අද (31) මධ්‍යම රාත්‍රියේ සිට 5 ශ්‍රේණීය ශිෂ්‍යත්ව විභාගය අවසන් වනතෙක් අදාල සියලු උපකාරක පන්ති පැවැත්වීම,  සම්මන්ත්‍රණ හා වැඩමුලු පැවැත්වීම සහ විභාගය සඳහා අනුමාන ප්‍රශ්න පත්‍ර මුද්‍රණයත් ඒවා ඛෙදා හැරීමත් තහනම් කරයි.

මෙවර 5 ශ්‍රේණීය ශිෂ්‍යත්ව විභාගය මධ්‍යස්ථාන 2995 කදී පැවැත්වීමට නියමිතව ඇති අතර විභාගය සඳහා අයදුම්කරුවන් සංඛ්‍යාව 3 ,93, 369 ක් පෙනී සිටීමට නියමිතයි.

2019 5 වසර ශිෂ්‍යත්ව විභාගය ලබන ඉරිදා පැවැත්වෙයි.

උසස්පෙළ විභාගය ලබන සඳුදා සිට 31 වනදා දක්වාද දිවයින පුරා පැවැත්වීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අමිත් විරසිංහට ඇප

Mohamed Dilsad

අරුවක්කාලු වෙත කසල රැගෙන ගිය ටිපර් රථයකට අදත් ප්‍රහාරයක්

Mohamed Dilsad

මිලියන දෙකක හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment