ප්‍රමුඛ පුවත 1

විදේශීය මත්පැන් බෝතල් 50ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

(UTV| කොළඹ) – පානදුර – නල්ලූරුව ප්‍රදේශයේදී විදේශීය මත්පැන් බෝතල් 50ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම මත්පැන් තොගය බලපත්‍ර නොමැතිව මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී සැකකරු ඊයේ (31) රාත්‍රියේ මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් 27 හැවිරිදි මෙම සැකකරු පිළියන්දල , මඩපාත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සිද්ධිය සම්බන්දයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දිනේෂ් ගුණවර්ධන සභා නායකවරයා ලෙස වැඩ අරඹයි

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සීග්‍ර ඉහළ යාමක්

Mohamed Dilsad

උදෑසන පැවතී ඝන මීදුමට හේතුව කියයි

Mohamed Dilsad

Leave a Comment