ප්‍රමුඛ පුවත 1

අගමැති ලබන සතියේ පාර්ලිමේන්තු තේරිම් කාරක සභාව හමුවට

(UTV|කොළඹ) – පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශණය කෙරෙන පාර්ලිමේන්තු තේරිම් කාරක සභාව අගෝස්තු 06 වනදා යළි රැස්වේ.

එහි සාමාජික එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා පැවසුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ,නීතිය හා සාමය විෂය භාර අමාත්‍යවරුන් ලෙස කටයුතු කළ රංජිත් මද්දුම බණ්ඩාර, සාගල රත්නායක හා වත්මන් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන යන මහත්වරුන් එදින තේරීම් කාරක සභාව හමුවට කැඳවා ඇති බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හක් බෙල්ලන් 388 ක් නාවික හමුදා භාරයට

Mohamed Dilsad

යුද්ධ හමුදා කාර්යාල තුළ ප්‍රදර්ශනය කළ හැක්කේ රාජ්‍ය, හමුදා ලාංඡනයි

Mohamed Dilsad

ශ්‍රී ලංකාව ආසන්න වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවයක්

Mohamed Dilsad

Leave a Comment