ප්‍රමුඛ පුවත 1

හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍රට වසර 5 ක සිර දඩුවමක්

(UTV| කොළඹ) – හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු සහ හේමසිරි පරණමාන්නට වසර 5 ක සිර දඩුවමක් හම්බන්තොට මහාධිකරණ විනිසුරු තාමර තෙන්නකෝන් මහතා විසින් නියෝග කර තිබේ.

ඒ 2014 වසරේදි මත්තල ගුවන් තොටුපල හා හම්බන්තොට වරායේ නිරීක්ෂණ චාරිකාවක යෙදුණු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකට ගිනි අවියක් පෙන්වා පහරදීමට තැත් කිරීමයි.

මෙම නඩුවේ සැකකරුවන් ලෙස නම් කර සිටි තවත් 3 දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමටද අධිකරණය නියම කළ අතර මෙම නඩුව වසර 05 කට ආසන්න කාලයක් විභාගයට ගැනුණේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොළඹ වරායේ ගොඩකළ භූමි ප්‍රමාණය කොළඹ දිස්ත්‍රික් පරිපාලන ඒකකයට

Mohamed Dilsad

ඇඳිරි නීතිය කඩ කරමින් ධාවනය කළ මෝටර් රථයට වෙඩි – 3 කට තුවාල

Mohamed Dilsad

සාපෙළ පිළිතුරු ඇගයීම් කටයුතු යළි ලබන සතියේ

Mohamed Dilsad

Leave a Comment