විදෙස්

ඉන්දුනීසියාවේ සුනාමි අවදානම ඉවතට

(UTV| ඉන්දුනීසියාව) – ඉන්දුනීසියාවේ බටහිර වෙරළ තීරයේ ඊයේ (02) සිදුවූ රික්ටර් පරිමාණයේ 6.9 ක භූ කම්පනයෙන් පසු පනවා තිබූ සුනාමි අවදානම මේ වන විට ඉවත් කරගෙන තිබේ

ජාකර්තා අගනුවරට නිරිත දෙසින් සිදුවූ මෙම භූ කම්පනය හේතුවෙන් වෙරළාසන්න ප්‍රදේශවල වාසය කරන ජනතාවට උස් ස්ථාන කරා වහා ගමන් කරන ලෙසටත් ඒ අවට සිටි පුද්ගලයන් ඉවත් කර ගැනීමටත් පියවර ගත් බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

කෙසේවෙතත් මෙමගින් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් නැතැයි කාළගුණ අංශ සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඕස්ට්‍රේලියා ඇමරිකා නායකයින් මුල්වරට හමුවෙයි

Mohamed Dilsad

නේපාලයේ බෝම්බ පිපිරීම් තුනක් – සිව් දෙනෙක් මරුට.

Mohamed Dilsad

ජපානයෙන් පළමු කොවිඩ් වෛරස් මරණය වාර්තා වෙයි

Mohamed Dilsad

Leave a Comment