ප්‍රමුඛ පුවත 1

අලව්ව සහ පොල්ගහවෙල ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්වයට

(UTV| කොළඹ) – අලව්ව සහ පොල්ගහවෙල අතර ප්‍රධාන මාර්ගයේ දුම්රිය කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් බාධා එල්ල වී තිබු දුම්රිය මාර්ගය යථා තත්වයට පත්කර තිබේ.

අද පෙරවරු 5.25 ට මෙලෙස කාර්මික දෝෂයකට ලක්වී තිබුණේ පොල්ගහවෙලින් කොළඹ කොටුව බලා ගමන් ආරම්භ කල දුම්රියයි.

මේ හේතුවෙන් කොළඹ කොටුව බලා ධාවනය වු සියලු දුම්රිය ප්‍රමාද වී තිබුණේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පොල්පිටිය ප්‍රදේශයේ සිදුවීමට එස්.බී කණගාටුව පළකරයි

Mohamed Dilsad

වාර්ෂික ඇසල පෙරහර නිසා හෙට කොල්ලුපිටිය මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කෙරේ

Mohamed Dilsad

47වැනි බංග්ලාදේශ ජාතික නිදහස් දිනය සැමරුම වෙළඳ ඇමතිගේ ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

Leave a Comment