Trending News

උදයම් TV දැන් UHF 54 ඔස්සේ නරඹන්න

(උදයම්,කොළඹ) – මේවන විට ඩයලොග් නාලිකා අංක 135 ඔස්සේ විකාශය වන උදයම් TV දමිළ නාලිකාව අද (03) සිට UHF 54 ඔස්සේද නැරඹිය හැකි බව සතුටින් දැනුම් දෙමු.

උදයම් TV ඔස්සේ ඔබට දවසේ පුවත්පත් තොරතුරු ,කාලීන සිදුවීම්,ප්‍රවෘත්ති,සංගීත වැඩසටහන්,ඉවුම් පිහුම් වැඩසටහන්,කොලිවුඩ් ටෙලිනාට්‍ය,කොලිවුඩ් චිත්‍රපට,නැරඹීමට අවස්තාව පවතී.

ඔබේ රසාස්වාදයට මුල් තැන දෙමින් ජාතීන් අතර සහයෝගීතාවය වර්ධනය කිරීමේ අරමුණ ඇතිව වැඩසටහන් ගෙන එම උදයම් TV අපේ අපේක්ෂාවයි.

 

Related posts

தனமல்வில துப்பாக்கி சூடு சம்பவம் -விசாரணைகளுக்கு மூன்று குழுக்கள்

Mohamed Dilsad

Sri Lanka – Indonesia to sign two MoUs

Mohamed Dilsad

தான் தெரிவித்த கருத்து தொடர்பில் முன்னாள் அமைச்சர் அதாவுல்லா விளக்கம் [VIDEO]

Mohamed Dilsad

Leave a Comment