ප්‍රමුඛ පුවත 1

සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ තීරණය හෙටට කල් යයි

(UTV| කොළඹ) – ඉදිරි ජනාධිපතිවරණයේදී සහය ලබාදෙන්නේ කුමන පාර්ශවයකටද යන්න තීරණයක් ගැනීම සඳහා අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසය අද (03) කැදවා තිබූ සාකච්ඡාව ද හෙටට (04) කල් දමා තිබේ.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පවසන්නේ ඉදිරි ජනාධිපතිවරණයේදී සහය දක්වන අපේක්ෂකයා සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.

ඒ අනුව එම පක්ෂය හෙට රැස්වී ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

සාමන්‍ය පෙළ විභාගයට නව විෂයන් එක් වෙයිද?

Mohamed Dilsad

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ වැඩ බාර ගනී

Mohamed Dilsad

කේරළ ගංජා සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට

Mohamed Dilsad

Leave a Comment