ප්‍රමුඛ පුවත 1

ශිෂ්‍යත්ව විභාගයේ නිරීක්ෂකවරුන්ට ජංගම දුරකථන භාවිතය තහනම්

(UTV| කොළඹ) – හෙට (04) පැවැත්වීමට නියමිත 5 වසර ශිෂ්‍යත්ව විභාගයේදී නිරීක්ෂකවරුන්ට විභාග කාලසීමාව තුළ ජංගම දුරකථන භාවිතය තහනම් කර තිබෙන අතර අදාළ කාලසීමාව තුළ විදුහල්පති කාර්යාලද වසා තැබිය යුතු බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බැඳුම්කර සහ බරපතල වංචා දූෂණ වාර්තා පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත

Mohamed Dilsad

ජාතික පාසල් විදුහල්පතිවරුන්ට පැනවෙන අලුත්ම කොන්දේසි.

Mohamed Dilsad

රාගම දුම්රිය හරස් මාර්ගයේදී දුම්රියක ගැටී දෙදෙනෙකු මරුට – දෙදෙනෙකුට තුවාල

Mohamed Dilsad

Leave a Comment