ප්‍රමුඛ පුවත 1

හෙට රැස්වීමට නියමිතව තිබූ එජාප රැස්වීම කල් දමයි

 

UTV | කොළඹ –  එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පක්ෂ කිහිපයක් එක්ව නව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ පිහිටුවීම හෙට (05) පැවැත්වීමට නියමිතව තිබූ උත්සවය කල් දමා ඇති බව වාර්තා වෙයි.

ඊට හේතුව ලෙසට වාර්තා වන්නේ සන්ධාන ගතවීමට නියමිත ව්‍යවස්ථාව පිළිබඳ එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තරය තුළ පවතින මතභේදය මේ වනතුරුත් සමනය නොවීමය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ පක්ෂ නායකයන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබේ.

නව සන්ධානයට අදාල ව්‍යවස්ථාව තවදුරටත් අධ්‍යයනය කරමින් එහි අඩුපාඩු නිවැරදි කරගන්නාතෙක් උත්සවය කල් තැබීමට පක්ෂ නායකයන් එහිදී තීරණය කර තිබේ.

 

Related posts

කංජිපානිගේ පියා ඇතුළු සැකකරුවන් 6 දෙනා යළි රිමාන්ඩ්

Mohamed Dilsad

ඔස්ට්‍රේලියාව සමග තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

මත්පැන් වැටලීම් සඳහා තොරතුරු දෙන්න නව දුරකථන අංකයක්

Mohamed Dilsad

Leave a Comment