ප්‍රමුඛ පුවත 1

වැල්ලවත්තේ ගැටුමට සම්බන්ධ අයෙකු අත්අඩංගුවට

(UTV| කොළඹ) – වැල්ලවත්ත ප්‍රදේශයේ ලක්මුතු සෙවන නිවාස සංකීරණයේ දෙපිරිසක් අතර ඇතිවු ගැටුමට සම්බන්ධ එක අයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

ඊයේ (04) රාත්‍රී 10 .45ට පමණ එම ප්‍රදේශයේ පිරිසක් හා පුද්ගලික කොන්ත්‍රාක් සමාගමක පිරිසක් අතර ගැටුම හටගෙන තිබේ.

පොලීසිය සහ ආරක්ෂක අංශ මැදිහත්ව එම ගැටුම සමථයකට පත් කර ඇත.

මෙහිදී ගැටුම්කාරී තත්ත්වය පාලනය කිරීම සඳහා පොලසීය මෙන්ම පොලිස් විශේෂ කාර්ය බලකාය සහ කැරලි මර්ධන එකකයද කැඳවා තිබිණි.

ගැටුම් හෙතුවෙන් එම දෙපාර්ශවයේ පුද්ගලයින් තිදෙනෙකු සහ පොලිස් නිලධාරීන් තිදෙනෙකු සුළු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට හා කළුබෝවිල රෝහලට ඇතිලත් කර ඇති බව පොලීසිය සඳහන් කරයි.

බීමත්ව ඇති වු ආරවුලක් මත මෙම ගැටුම හටගෙන ඇති බවට තොරතුරු අනාවරණය වි ඇත.

වැල්ලවත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

පාසල්වලට ළමුන් ඇතුලත් කිරීම සම්බන්ධයෙන් කඩිනම් වාර්තාවක් [VIDEO]

Mohamed Dilsad

ගෝඨාභය ගැන තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණයේදී අභියෝගයට

Mohamed Dilsad

උසස් පෙළ දෙවන වර ඇගයීම් ලබන 11 සිට

Mohamed Dilsad

Leave a Comment