(උදයම්,මහ නුවර) – පැතිර යන උණ රෝගයක් හේතුවෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාර වසාදැමීමට විශ්වවිද්‍යාල බලධාරීන් තීරණය කරයි.
මෙය AH 1 N 1 වෛරසය පැතිර යාමක් බවට සක කෙරේ.
ඒ අනුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සියලු නේවාසිකාගාර හෙට දහවල් 12 සිට වසා දැමෙන