ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

පසුගිය වසරේ සංචරයකයන්ගෙන් ඇ.ඩො බිලියන 4.4 ක අදායමක්

(UTV| කොළඹ) – 2019 වසරේ අවසාන වනවිට සංචාරකයින් මිලියන 2 කට ආසන්න සංඛ්‍යාවක් මෙරටට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බව සංචාරක සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

පසුගිය වසරේදි සංචාරකයින් මිලියන 2.33 ක් මෙරටට පැමිණ ඇති තිබේ.

එම අමාත්‍යාංශය තවදුරටත් කියා සිටියේ ඉන් උපයාගෙන ඇති විදේශ විනිමය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 4.4 ක් බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට.

Mohamed Dilsad

අධිවේගීයේ කඩවත සහ කඩුවෙල අතර කොටස සම්පූර්ණයෙන්ම වැසේ

Mohamed Dilsad

ජනපතිවරණ පනත සංශෝධනය සඳහා වූ කමිටුව රැස් වේ

Mohamed Dilsad

Leave a Comment