ක්‍රීඩා

PSL සියළුම තරඟ පාකිස්ථානයේදී පමණක් පැවැත්වීමට සුදානම්

(UTV| පාකිස්ථානය) – පාකිස්ථාන සුපර් ලීග් තරඟමාලාවේ සියළු තරඟ ලබන වසරේ සිට පාකිස්ථානයේදී පමණක් පැවැත්වීමට තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

මෙතෙක් එම තරඟමාලාව එක්සත් අරාබී එමීර් රාජ්‍යයේදී පැවැත්වු අතර 2018 එහි අවසන් තරඟය දැඩි ආරක්ෂාවක් මධ්‍යයේ පාකිස්ථානයේදී පැවැත්වුණේය.

ජාත්‍යන්තර කණ්ඩායම්වල ක්‍රීඩකයින් රැසක් පාකිස්ථාන සුපර් ලීග් 20 යි 20 තරඟාවලියේ කණ්ඩායම් සඳහා සහභාගී වීමට නියමිත බවත් එරට බලධාරින් නැවත වරක් පාකිස්ථානයේ ක්‍රිකට් තරඟ පැවැත්වීමේ සැලසුම යටතේ මෙම තීරණය ගෙන ඇති බවත් සඳහන් වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අභියෝගාත්මක පන්දු යවන ලංකාවේ නැගී එන ක්‍රිකට් තරුව: අනාගත මාලිංග-ස්ලිංගා මොහුද ?

Mohamed Dilsad

කි‍්‍රකට් නිලවරණය දෙසැම්බර් අවසානයේ

Mohamed Dilsad

ඉන්දු – ලංකා T20 ගැටුමේ තීරණාත්මක තරඟය අද

Mohamed Dilsad

Leave a Comment