ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

කොටස් වෙළදපොළේ මිල දර්ශකය යලි පහතට

(UTV| කොළඹ) – කොළඹ කොටස් වෙළදපොළේ මිල දර්ශක ඊයේ (05) නැවතත් පහත වැටීමක් පෙන්නුම් කළ කර තිබේ.

එහි සමස්ත දර්ශකය දිනය අවසන දී 5913ක් ලෙස සටහන් විය.

එස්. ඇන්ඞ් පී. ශ්‍රී ලංකා ටුවෙන්ටි දර්ශකය සටහන් වූයේ 2900ක් ලෙසයි.

කොටස් වෙළදපොළේ මුළු පිරිවැටුම ඊයේ රුපියල් මිලියන 534කට සීමා වූ අතර, එය සති දෙකකින් වාර්තා වූ අවම අගය වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

‘මරණ දඬුවම’ ගැන ජනපති අද කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීමට සුදානම්

Mohamed Dilsad

ITN ප්‍රධාන විධායක නිලධාරී ධුරයට රාසා හරිස්චන්ද්‍ර පත්කරයි…

Mohamed Dilsad

ලංකාවට ලබාදෙන IMF ණය මුදල වසරකින් දීර්ඝ කරයි…

Mohamed Dilsad

Leave a Comment