ප්‍රමුඛ පුවත 1

ජනපති සිවුදින නිල සංචාරයක් සඳහා කාම්බෝජයට

(UTV| කොළඹ) – සිවුදින නිල සංචාරයක් සඳහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (07) කාම්බෝජය බලා පිටත්ව යෑමට නියමිතව තිබේ.

කාම්බෝජ රජු නොරෝඩොම් සිහාමෝනි මහතාගේ ආරාධනා අනුව ජනපතිවරයා මෙම සංචාරයට එක්ව තිබේ.

මෙම සංචාරයේදී  ජනපතිතුමා කාම්බෝජ රජු, අග්‍රාමාත්‍යවරයා ඇතුළු එරට ඉහළ පෙළේ නායකයන් සමග සාකච්ඡා පවත්වනු ඇත.

එමෙන්ම මෙම සංචාරයේදී දෙරට අතර ද්විපාර්ශ්වීය ගිවිසුම් කිහිපයකට එක්වීමට නියමිතව ඇති බවත් වාර්තා වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉන්ද්‍රජිත් කුමාරස්වාමි සහ දප්පුල ද ලිවේරා අද පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවට

Mohamed Dilsad

පිපිරීම් වලින් මිය ගිය අයෙකුට මිලියනයක වන්දියක්

Mohamed Dilsad

නව කැබිනට්ටුව අද දිවුරුම් දෙයි

Mohamed Dilsad

Leave a Comment