ගොසිප්

ලසිත් මාලිංග යලිත් කරලියට ?විස්සයි20 කණ්ඩායමේ නායකත්වයට?

(UTV|COLOMBO) – නවසීලන්ත තරඟ සංචාරයේදී ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායමේ නායකයා ලෙස ලසිත් මාලිංග පත් කිරීමට ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබේන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි.

මේ අතර, දිමූත් කරුණාරත්න එක්දින සහ ටෙස්ට් තරගවලදී ශ්‍රී ලංකාවට නායකත්වය දෙනු ඇත.

Related posts

රටම දන්න ටික්ටොක් රැජිනක් වුණු සුරූපීම ගුවන්සේවිකාව හර්ශනි

Mohamed Dilsad

කොළඹින් කොරෝනා විකෘති ප්‍රභේද ආසාදිතයන් හමුවේ

Mohamed Dilsad

අලුත් අවුරුදු පොකුරේ වැඩිම ආසාදිතයන් මෙන්න මේ අයයි

Mohamed Dilsad

Leave a Comment