ක්‍රීඩාගොසිප්

ලසිත් මාලිංග ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායමේ නායකතත්වයට ?

නවසීලන්ත තරඟ සංචාරයේදී ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායමේ නායකයා ලෙස ලසිත් මාලිංග පත් කිරීමට ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබේන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි.

මේ අතර, දිමූත් කරුණාරත්න එක්දින සහ ටෙස්ට් තරගවලදී ශ්‍රී ලංකාවට නායකත්වය දෙනු ඇත.

Related posts

හෙරොයින් ළග තබාගත් ක්‍රිකට් ක්‍රීඩකයා ලබන 2 වනදා තෙක් රිමාන්ඩ්

Mohamed Dilsad

දක්‍ෂතා මත ක්‍රිකට් ක්‍රීඩකයින්ට වැටුප් ගෙවීම කෙරෙහි අවධානය..

Mohamed Dilsad

‘කැරොලයින්’ කිරුළ අතහැරීම ගැන චන්දිමාල් කරුණු කියයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment