ක්‍රීඩා

NO – Ball අල්ලන්න තෙවන විනිසුරුට (Third Umpire) අවස්ථාව : මාස හයක පරීක්ෂණාත්මක ක්‍රියාවලියක්

(UTV|COLOMBO) – ක්‍රිකට් ක්‍රීඩාවේ නිපන්දු ලබාදීම තෙවන විනිසුරුවරයා වෙත ලබාදීමට තීරණය කර තිබෙනවා.

මාස හයක පරීක්ෂණාත්මක ක්‍රියාවලියක් මේ සඳහා යොදාගන්නා බවයි ICCය තීරණය කර තිබෙන්නේ.

කෙසේ වෙතත් මෙම පරීක්ෂණ සාර්ථක වුවහොත් ඉදිරියේදී සියලු තරඟාවල නිපන්දු ලබා දීම තෙවන විනිවුරුවරයා වෙත පැවරෙනු ඇතී.

 

 

[alert color=”faebcc” icon=”fa-commenting”]Keeping up to date with breaking news while you are on the move is now simple with UTV Alerts [textmarker color=”8a6d3b”]Type REG UTV and send to 77000[/textmarker] on your Dialog, Airtel, or Hutch mobile connection[/alert]

 

Related posts

තරඟ තහනම ගැන ජයසුරියගෙන් විශේෂ ප්‍රකාශයක්.

Mohamed Dilsad

බංගලාදේශයට කාසියේ වාසිය

Mohamed Dilsad

ජයග්‍රහණය වෙනුවෙන් සිංහයන් අද දෙවන විස්සයි විස්ස තරඟයට

Mohamed Dilsad

Leave a Comment