ප්‍රමුඛ පුවත 1

අද ජනාධිපති සහ කාම්බෝජ රජු අතර හමුවක් (PHOTOS)

(UTV| කොළඹ) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ කාම්බෝජ රජු අතර හමුවක් අද (08) පැවැත්වුනු අතර , එහිදී කාම්බෝජය සහ ශ්‍රී ලංකාව අතර පවතින ද්වීපාර්ශවික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම කෙරෙහි දෙරටෙහි නායකයින්ගේ අවධානය යොමුවී ඇත.

වෙළද , ආර්ථීක , ආයෝජන , බුදුදහම සහ සංස්කෘතික අංශයන්ගෙන් දෙරට අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම කෙරෙහි මෙහිදී වැඩි අවධානයක් යොමුවු බවත් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

පාතාල සාමාජිකයෙකුගේ සොහොයුරියක් මත්ද්‍රව්‍ය සමඟ අල්ලයි

Mohamed Dilsad

ආපදාවට පත් ජනතාවට සහන සැලසීමට ජනපතිගෙන් උපදෙස් [VIDEO]

Mohamed Dilsad

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල වැසි ඇතිවීමේ හැකියාව ඉහල මට්ටමක

Mohamed Dilsad

Leave a Comment