ක්‍රීඩා

සුරේෂ් රයිනාට යළි ක්‍රීඩා කළ හැකි කවදාද?

(UTV|ඉන්දියාව) – ඉන්දීය ක්‍රිකට් ක්‍රිඩක සුරේෂ් රයිනා දණහිසේ සැත්කමකට ලක් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මේ නිසා 32 හැවිරිදි සුරේෂ් රයිනා හට ටික කාලයක් ක්‍රීඩාවට සම්බන්ධ විය නොහැකි බව සඳහන්ය.

විශේෂයෙන් සති 04ත් 06ත් අතර කාලයක් ඔහුට විවේක ගැනීමට සිදුව ඇත.

Related posts

20 යි 20 සංචිතයෙන් දෝනි ඉවතට

Mohamed Dilsad

ලෝක කුසලාන පන්දු වාර විස්ස 16 වනදා ඇරඹේ

Mohamed Dilsad

ධනංජය – කමිදු ශ්‍රී ලංකාවේ ගෞරවය වෙනුවෙන් සටනක

Editor O

Leave a Comment