ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සමුළුව අදයි

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සමුළුව අද පස්වරු 3.00ට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි.

මෙම සමුළුව සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇති බව වාර්තා වේ.

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට පිරිනැමීම මෙම සමුළුවේ දී සිදු වන අතර ඔහු විසින් එම පෙරමුණේ ජනපති අපේක්ෂකයා පිළිබද ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අකුරැස්සේ බස් රථ අනතුරෙන් 52 කුට තුවාල

Mohamed Dilsad

ග්ලයිෆොසේට් තහනම ගැන රතන හිමි කියන කතාව

Mohamed Dilsad

LTTE ක්‍රියා හේතුවෙන් ආබාධිත වූ පොලිස් නිළධාරින්ට හිමි සහන කඩිනමින්…

Mohamed Dilsad

Leave a Comment